රොෂාන් එක්ක බියර් එකකට සෙට් වුණ පළවෙනි දවසෙ කිවුව කතා ඔක්කොම අවුරුදු 19 – 23 අතරෙ කෙල්ලො ගැන. ඒව ඔක්කොම ටිකක් විතර එක වගේ නිසා දැන් මම ලියන්න යන්නේ රොෂාන් බොහොම මෑතකදී අපට කිව්ව කතාවක්. මේක රොෂාන් තාම කරගෙන යන වැඩක් නිසා බොහොම පරිස්සමෙන් ලියන්න කියලා මිනිහ ඉල්ලුව. අපිට මේක විශ්වාස කරන්න අමාරු නිසා මිනිහ ෆෝන් එකේ රෙකෝර්ඩ් කරගෙන හිටිය පොඩි වීඩියෝ ක්ලිප් තුන හතරක් විතර පෙන්නුවා. ඒවා මිනිහගෙ කතාව එක්ක සියයට සියයක් ගැලපෙනවා.
මම කියලා තියෙනවනෙ රොෂාන් වාහන බ්‍රෝකර් වැඩ කරන බව. මිනිහ ජොබ් එක අවංකව කැපවීමෙන් කරන නිසා, මිනිහට කස්ටමර්ස්ලා සලකනවා. මීට මාස හය හතකට කලින් රොෂාන්ට කෝල් එකක් ආවා මීට කලින් මිනිහ වාහනයක් විකුණලා දීපු මහත්තයෙකුගෙන්. මහත්තයාගේ
හිතට ගැලපෙන විදිහට විශ්වසවන්තව වාහනය විකුණලා දීපු නිසා තවත් වැඩක් බාර දෙන්නයි කතා කළේ. ඒ මහත්තයාගේ නෝනට පොඩි සෙකන්ඩ් හෑන්ඩ් – ඒ වුණත් ලෙඩ නැති වාහනයක් අරගන්න. මහත්තයා ෆෝන් එකෙන් වාහනයේ අවශ්‍යතා ගැන කියලා, තමන්ට රාජකාරී අධික නිසා, වැඩි විස්තර නෝනා එක්ක කතා කරගන්න කියලා නෝනගේ ෆෝන් නම්බර් එක දුන්නා. මොකද රොෂාන් ඒ තරමට විශ්වාසවන්තව තමයි ගනුදෙනු කරන්නේ.මම කියලා තියෙනවනෙ රොෂාන් වාහන බ්‍රෝකර් වැඩ කරන බව. මිනිහ ජොබ් එක අවංකව කැපවීමෙන් කරන නිසා, මිනිහට කස්ටමර්ස්ලා සලකනවා. මීට මාස හය හතකට කලින් රොෂාන්ට කෝල් එකක් ආවා මීට කලින් මිනිහ වාහනයක් විකුණලා දීපු මහත්තයෙකුගෙන්. මහත්තයාගේ
මේ මහත්තයාගෙ නෝනා ගුරුවරියක්. ප්‍රසිද්ධ පාසලක උගන්වන්නේ. උසස් පෙළ වාණිජ විශයන් උගන්වන නිසා සෑහෙන ටියුෂන් වලිනුත් සල්ලි හම්බ කරනවා. හරිම ගෞරවනීය විදිහට තමයි සමාජයේ හැසිරෙන්නෙ. ඇඳුම වුණත් ආදර්ශමත්. ළමයින්ට ටිකක් සැරයි.
පෙනුම ගැන කිවුවොත් උසයි. උසට ගැලපෙන මහත තියෙනවා. හැබැයි ටිකක් කළුයි. සාරිය ඇනදම පුක කලයක් වගේ කැපිල පේනවා. ටීචර්ව දැක්ක ගමන් ඕන කෙනෙකුගෙ ඇස් යන්නේ ඒ ලස්සන උකුලත් ලොකු රවුම් පුකත් දිහාවට. අවුරුදු 3ක ළමයෙක් හිටියත් ඉඟ සුඟ නියමෙට පවත්වගෙන යනවා. පපුවත් හොඳ ගානට. ලොකුවට තිබුණට එල්ලා වැටෙන්නෙ නැහැ. මුහුණත් හරිම ලස්සනයි. තොල් දෙක පිරිලා. වැදගත් පෙනුමක් තියෙන්නෙ. මේ හැම එකටම වඩා විශේෂ ටීචර්ගේ කටහඬ. හරිම මිහිරියි. ෆෝන් එකෙන් කතා කරද්දි හිතෙන්නේ ඉස්කෝලේ යන පොඩි කෙල්ලෙක් කතා කරනවා කියලා. අපි ටීචර්ගෙ නම පියුමි කියලා කියමු.
රොෂාන් ෆෝන් එකෙන් ටීචර් එක්ක වැඩේ කතා කරගත්තා. ජපන් ඇල්ටෝ එකක් හරි ස්ටාර්ලට් එකක් හරි තමයි ගැලපෙන්නෙ. රොෂාන් කන්ටැක්ට් වලින් තැන් කිහිපයකම තියෙන වාහන හොයල බැලුවා. එක තැනක හොඳ භාණ්ඩයක් තියෙනබව දැනගෙන රොෂාන් පියුමි මැඩම්ට පණිවිඩේ දුන්නා.
“මැඩම් මහත්තයත් එක්ක අහවල් තැනට එන්න. එන්න විනාඩි 10කට කලින් කියන්න මම වාහනේ විකුණන්න තියෙන ගෙදරට යන පාර ගාව ඉන්නම්. “
“මිස්ටර් රොෂාන්, මහත්තයටනම් ඕවට එන්න වෙලාවක් නැහැ. මම වෙනදට ගමන් යන ටැක්සි එකක් තියෙනවා. මම ඒක කතා කරගෙන එන්නම්. “
“හරි මැඩම්. මම එතන ඉන්නම්. “
පියුමි වෙනදා හයර් යන ත්‍රීවීල් එක කතා කරගෙන රොෂාන් කිවුව තැනට එනකොට රොෂාන් ජැන්ඩියට ඇඳගෙන එතන හිටගෙන හිටියා. රොෂානුත් ත්‍රීවීල් එකට ගොඩ වුණා. මැඩම් පැත්තකට වෙලා ඉඳ ගත්තා. ත්‍රී වීල් එක වාහනය විකුණන තැනට යනකොට කරුමෙටම අයිතිකාරයා ඒ වාහනය හෝදගෙන එන්න ගිහින්. කෝල් එකක් දුන්නහම මිනිහ කිවුව විනාඩි විස්සකින් එනවා – එතකල් වාඩි වෙලා ඉන්න කියලා. ගෙයි දොර වහලා නිසා එලියෙ කොට්ටම්බා ගහක් යට තිබුණ බංකුවක තමයි වාඩිවෙලා ඉන්න තිබුණෙ. ත්‍රීවීල් එක එළියෙ පාර අයිනෙ නවත්වලා.
මුලින් පියුමි මැඩම් විතරක් බංකුවේ වාඩි වෙලා හිටිය. රොෂාන් එහාට මෙහාට වාත වෙවී වාහන අයිති කාරයාට හිමින් බැණ බැණ හිටිය.
“මිස්ටර් රොෂානුත් වාඩි වෙන්න” කියලා පියුමි මැඩම් බංකුවේ පැත්තකට වුණා. රොෂාන්ට මුලින් මොකක්ද වගේ. මොකද සල්ලිකාර නම්බුකාර වැදගත් නෝනා කෙනෙක් නිසා. ඒත් රොෂාන්ට මාකටින් හැකියාව තියෙන නිසා මොහොතින් දෙන්න කතාවට සෙට් වුණා. රොෂාන් වාහන ගැන නෝනට හොඳ පාඩමක් කියා දුන්නා. නෝනත් හොඳ උනන්දුවෙන් අහගෙන හිටියා. ඊට පස්සෙ නෝනගේ වාහන අවශ්‍යතාව ගැන පැහැදිලි කර ගත්තා. නෝන ටිකක් සම්ප්‍රදායික කෙනෙක් වගේ. එයාට ඕන වුණේ මැනුවල් ගියර් වාහනයක්. පාටත් සුදු හරි රතු හරි. මේ වගේ දේවල් කතා කර කර ඉන්න ගමන්
“කෝ මේ මනුස්සයා තාම නැහැනේ” කියමින් දෙන්නම වෙලාවත් බැලුවා.
ඒ මොනවා වුණත් දෙන්නම දෙන්නගෙ ආශ්‍රය ප්‍රිය කරන බව පෙනුනා. පියුමිටත් තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැරුණම වැඩිය කතාවට කෙනෙක් අහුවෙන්නෙත් නැහැ. ඒ වගේම රොෂාන් මේ වගේ සෙක්සි ඒත් වැදගත් පෙනුමක් තියෙන් නෝන කෙනෙක් එක්ක කතා කර කර ඉඳලාම නැහැ. වාහනය එන්න විනාඩි 45ක් විතර ගත වුණා. ඒ කෙටි කාලයට දෙන්නා සෑහෙන දේවල් කතා කලා. අන්තිමට දෙන්න හොඳ විශ්වාසවන්ත යාලුවො දෙන්නෙක් වගේ. රොෂාන් සැරෙන් සැරේ මැඩම්ට හොරෙන් මැඩම්ගේ ඇඟේ හැඩ බැලුවා. ඇඳගෙන හිටිය කලිසමත් කුර්තා හැට්ටයත් හරහා රොෂාන් මැඩම්ගේ ඇඟේ හැඩරුව සිතින් මවා ගත්තා. ඒ ඇඟ බොහොම කලාතුරකින් දකින්නට ලැබෙන අංග සම්පූර්ණ ඇඟක් බව දැක්ක රොෂාන් සිත යටින් තවත් ප්ලෑනක් පටන් ගත්තා.
වාහනය ආවට පස්සෙ රොෂාන් වාහනය පරීක්ෂා කර බැලුවා.
“හපොයි මේක හැප්පිල එංජිම ඩැමේජ් වෙලා තියෙනවා. මේක හරියන්නෙ නැහැ මැඩම්” කියලා දෙන්නම පිටත් වුණා.
“අපරාදෙ බලාගෙන හිටපු කාලේ “ කියලා රොෂාන් කිවුවට ඒක හිතට එකඟ නැහැ.
වැල්වටාරම් කිවුවට සමා වෙන්න. ඔන්න ඔහොම තමයි පියුමි ටීචර් හා අපේ රොෂාන් මුලින්ම හමු වෙන්නෙ. රොෂාන් තමන්ගෙ වැඩ කිඩ පාවිච්චි කරලා මැඩම්ව තවත් සමීප කර ගත්තා. දෙන්නා ෆෝන් එකෙන් දැන් වාහන වලට වඩා අමතර දේවල් තමයි කතා කරන්නෙ. රොෂාන් ඊලඟ වාහනය බලන්න පියුමිව එක්කගෙන යන්න ආවේ යාළුවෙක්ගෙන් ඉල්ල ගත්ත කාර් එකකින්. පියුමියි රොෂානුයි යන ගමන් බොහොම සමීප දේවල් කතා කළා. ඒවා සාරාංශ කළොත් මෙහෙමයි.
පියුමි රොෂාන් එක්ක කතා කරන කොට පියුමිට කැම්පස් ගිය කාලෙ මතක් වෙනවලු. පියුමි උසස් පෙළ කරන කාලෙ යාළු වෙලා හිටිය කොල්ලා රොෂාන් වගේලු. පියුමි හැමතිස්සෙම අනිත් අයට උපදෙස් දෙනවා උගන්වනවා වුණාට, පියුමිට උපදෙසක් (වාහන ගැන) දෙන්න ඉන්නෙ රොෂාන් විතරලු. පියුමිගෙ මහත්තයා සෑහෙන්න රාජකාරී අධික අයකු නිසා පවුල් ජීවිතය යාන්ත්‍රික ඒකාකාරී එකක් වෙලාලු.
රොෂාන් කිවුවෙ පියුමිට වාහනයක් අරගත්තට පස්සෙ ආයිත් මේ වගේ වැදගත් විදිහට කතා බස් කරන්න කෙනෙක් නැති නිසා, පියුමිගේ ටියුෂන් පන්ති එන්නට සිතෙන බවකි. රොෂාන් ඒ වන විට විවෘත විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා එකක කරමින් සිටින බවත් එහි වාණිජ විශයන් අමාරු බවත් ඒ නිසා එම පන්ති තමාට ප්‍රයෝජනවත් වෙනු ඇතැයි රොෂාන් කිවුවා.
එදා බලපු වාහනය දෙන්නටම හිතට ඇල්ලුවා. ගෙදරින් බහිනකොට පියුමි රොෂාන්ගෙ අතින් අල්ලලා තැන්ක් යූ කිවුවා. කොච්චර පුරුදු කාරයා වුණත් රොෂාන්ගේ ඇඟ හිරිවැටිලා ගියා ඒ සිදුවීමට. මොකද මිනිහා පියුමිගෙ හිල විදගන්න එක ගැන සෑහෙන ප්ලෑන් ගසමින් හිටියේ. මේක රොෂාන්ට ලොකු උදවුවක් වුණා ඉතුරු වැඩ වලට. එදා ඉඳන් දෙන්නගේ ෆෝන් කතා තරමක් පෙම් බස් බවට පත් වුණා. රොෂානුත් පියුමිගේ මහත්තයා ළඟ නැති වෙලාවල් බලලා තමයි කතා කළේ. ගන්න හිටිහ වාහනයට ඇඩ්වාන්ස් බඳින්න යනකොට වෙන කෙනෙක් අරගෙන නිසා දෙන්නට තවත් වාහන බලන්න යන්න අවස්තාව ලැබුණා.
ඊලඟ දවසෙ රොෂාන් පියුමිව එක්කගෙන ගියා වහලා දාපු රිය පොළක් තිබුණ පාළු වත්තකට. ඒකෙ තාම ඔෆිස් කාමරය තිබුණා. ඒක හිස්.
“මම මේක බදු අරගෙන රිය පොළක් දාන්න කල්පනා කළා.”
“ෂා නියමයිනේ.”
“මැඩම්ට තමයි මම මුලින්ම කිවුවෙ.”
“මැඩම් කියන්න එපා රොෂාන් මට පියුමි අක්කා කියන්න.” ඒක රොෂාන්ට ලොකු සහනයක්.
“එන්න පෙන්නන්න” කියා රොෂාන් පියුමිව ඔෆිස් කාමරය ඇතුලට එක්කගෙන ගියා.
“මට හරි සතුටු දවසක් අද.” රොෂාන් කිවුවා.
“මටත් සතුටුයි.”
රොෂාන් කල් යල් බලා පියුමිගේ අත් දෙකෙන් අල්ලගෙන,
“මට මේ වගේ අදහසක් ආවේ මැඩම්. සොරි පියුමි අක්කා එක්ක කතා කරන්න පටන් ගත්තට පස්සෙ.”
පියුමි අත් දෙක ගන්න උත්සාහ නොකර සිනාවක් පෑවා. ලද අවසරයෙන් රොෂාන් පියුමිගේ උරහිස් දෙකට දෑත් තබා,
“මට ඔයා ලොකු සපෝට් එකක්.” කියලා කිවුවා හැඟීම් බරව.
පියුමිත් රොෂාන්ගේ උරහිස් දෙකට දෑත් තියලා
“ඔයා දියුණු වෙන්න රොෂාන්” කියලා කිවුවා
ඒ පාර රොෂාන් පියුමිව බදාගෙන
“මට කවදාවත් කිසිම කෙනෙක් එහෙ ම කියලා නැහැ” කියා තව තවත් පියුමිව තුරුලු කර ගත්තා.
පියුමිත් කිසිම විරෝධයක් නැතිව රොෂාන්ව බදා ගත්තා.
රොෂාන්ගෙ ඉහේ මලක් පිපුණා වගේ. රොෂාන්ට පියුමිගේ මිළ අධික සෙන්ට් සුවඳ හොඳට දැනුනා. කලු වුණාට පියුමිගේ හම හරි සිනිඳුයි. රොෂාන් පියුමිගේ පිට අතගාන ගමන් අත් දෙක ටික ටික පහලට ගමන් කෙරෙව්වා. කිසිම විරෝධයක් නැහැ. එදා පියුමි ඇඳගෙන හිටියෙ සාරියක්. මොකද ටියුෂන් එකක් ඉවර වෙලා එනගමන් නිසා. සාරි හැට්ටයට යටින් නිරාවරණය වුණ ඉනේ සම රොෂාන් අතගෑවා. පියුමි සනීපෙට හිටියා. රොෂාන්ගේ පොල්ල ඉක්මනට නැගලා ආවා. ඒක කලිසම ඇතුලෙන් පියුමිගේ කකුල් හා යටි බඩට තද වෙලා. ටික වෙලාවක් දෙන්නගෙ ආලිංගනය තිබුණා. රොෂාන්ගේ අත් දෙක පියුමිගේ තට්ටම් දෙක උඩට ගියා. සාරිය තුලින් දැනෙන පියුමිගේ නිකර් එකේ දාර රොෂාන්ට දැනුණා. රොෂාන් පියුමිට සැප දැනෙන විදිහට ඒවා සම්බාහනය කළා. ඒක නතර වුණේ රියපොළ වත්ත ඉස්සරහ නවත්වපු කාර් එකක් නිසා. දෙන්නම ඉක්මනට ඇඳුම් හදාගෙන එළියට ඇවිත් තමන්ගේ කාර් එකට නැගලා පිටත් වුණා.
දෙන්නම හිටිහෙ හැඟීම් ඇවිස්සිලා. රොෂාන්ට තේරුණා පියුමිත් ඉඳලා තියෙන්නෙ අවස්ථාවක් උදාවෙනකල් කියලා. ගෙදර මිනිහගෙන් නොලැබෙන් දෙයක් සොයනවා ඇතැයි රොෂාන් හිතුවා. මේ තරම් ලේසියෙන් පියුමිව ගොඩදාගන්න ලැබෙයි කියලා රොෂාන් කීයටවත් හිතුවෙ නැහැ.
පියුමිත් කිසිම වෙනසක් නැතුව සිනාමුසු මුහුණින් කාර් එකෙ පිටි පස්සෙ සීට් එකේ යනවා.
මතු සම්බන්දයි
No comments:
Post a Comment